Milani B.ඇයතිලකෙ අයියා වාහනය ස්ලෝ කරන ටිකට මම වීල් එකෙන් එළියට පැන්නේ කෝච්චිය ප්රමාද වෙන වග යකඩ කටින් කියන එක අහගෙන.11 min read·Nov 19, 2021--3--3
Milani B.අයිතියහදිස්සියේ දැණුනු මද සීතල නිසාවෙන් දෙනෙත් නො ඇරම මම ඔහුව සෙව්වෙමි. පෙරදින රාත්රියේ මා තුරුලට වන් ව සිටි ඔහුව සෙව්වෙමි. අත පොවන මානයේ ඔහුව…9 min read·Jan 4, 2021--1--1
Milani B.පිම්මදෙනෝ දාහක් සෙනඟ මං දිහා බලාන ඉන්න වග මට නොතේරුණා නෙවෙයි, ඒත් හැබැයි ඒ හැම දෙනාම අපැහැදිලි රූප. මේ අරයා ය මෙයා ය කියලා කියන්නවත් බැරි තරමට…7 min read·Jun 7, 2020--5--5
Milani B.තුන කඩා… එක රැකි පිනට…දහසක් බුදුන් බුදු වෙන මහා පාන්දර සේපාලිකා මල් විසිරුණු දෙවැට දිගේ බෙල්ල ගැට අක්කලැහෙ ගෙවල් දිහාවට පොඩිනා කෑලි දෙකේ බැටරියත් අරගෙන හිමින්…10 min read·Mar 30, 2020--1--1
Milani B.කම්මලේ බයිසිකලයමහ නගර සභා නගරාධිපති සමඟ තිබූ විධායක අධ්යක්ෂකවරුන්ගේ රැස්වීම අවසන් ව තම නිල කාමරයට පැමිණි මොහාන් වතුර වීදුරුවෙන් අඩක් පානය කලා පමණි…16 min read·Dec 19, 2018--1--1
Milani B.යායේ කතාවක්2017 අවුරුද්දත් ගෙවී ගෙන යනවා, නත්තලුත් ඇවිත් ගියා (ප.ලි: ඔහොම පටන් ගත්තට 2018 අවුරුද්ද ලබලා ඉස්සෙල්ල ම ලියන්නෙත් මේක), ඒ අස්සේ පොඩි එව්වො…13 min read·Jan 1, 2018--3--3
Milani B.නොකියපු කතාවක්..“දෙවැනි වේදිකාවේ තිබෙන පොඩි මැණිකේ දුම් රිය පෙරවරු 5.55ට මහනුවර සහ බදුල්ල බලා පිටත් වේ” කොටුවේ ස්ටේසමේ යකඩ කටින් කියද්දිත් තාම මං හිටියේ…13 min read·Sep 30, 2017----
Milani B.මකා දැමුවෙමි…අමුතු අමුතු කවි ඔබ නමින් ලියවුනු නැවත නැවත කියවා හිත දුක් නොවනු පිණිස මකා දැමුවෙමි සදහටම මං දැං ආදරෙයි ඔබට නොව මගෙ හිතට ඔබ නිසා පෑරුනු…1 min read·Sep 20, 2017----